තවත් බීඩි කොළ කිලෝග්‍රෑම් 1338 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් විසින් 2019 ජූනි 29 වන දින පුත්තලම කළපු ප්‍රදේශයේ සහ නයනතිව් දුපත ආශ්‍රිත ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ කිලෝග්‍රෑම් 1338 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

30 Jun 2019

සුන්දර වෙරළ තීරය සුරැකීමේ නාවික හමුදා වැඩසටහන් මලාවේ තවත් පියවරක් ගිංතොටදී

වෙරළ සංරක්ෂණය කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව වෙරළ තීරය පිරිසිදු කිරිමේ තවත් වැඩසටහනක් 2019 ජූනි 29 වන දින ක්‍රියාත්මක කරන ලදි.

30 Jun 2019

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 988.4 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 29 වන දින මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 988.4 ක් සොයා ගෙන ඇත.

30 Jun 2019