නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 29) අළුයම මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

29 Jun 2019

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 25 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 29) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී තහනම් ධීවර දැල් 25 සොයා ගැනීමට සමත්ව ඇත.

29 Jun 2019

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 126.5 ක් නාවික හමුදාව සොයා ගැනේ

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි කැලෑව තුල සඟවා තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් 04 ක් තුල අසුරා තිබියදි මෙලෙස සොයා ගෙන ඇත.

29 Jun 2019