ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් නාවික හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජුනි 23 වන දින සිට ජුලි 01 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට ඇති අතර, ඒ සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

25 Jun 2019

කොමාණ්ඩර් චමින්ද වි‍ඡේවර්ධන ශ්‍රීලංනානෞ රත්නදීප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙරළබඩ මුර යාත්‍රාවක් (Coastal Patrol Vessel) වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රත්නදීප’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) චමින්ද විඡේවර්ධන අද (ජුනි 25) වැඩ භාර ගන්නා ලදී.

25 Jun 2019

මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි මස 23 වන දින පුදුමාතලන් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

25 Jun 2019