ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 89 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
![](../assets/images/news/event_news/front_img/201906222350.jpg)
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරින් 89 දෙනෙකු අද (ජුනි 22) අධිකාරියට පත් කරන ලදී.
22 Jun 2019
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය අධිකාරියට පත් කෙරේ
![](../assets/images/news/event_news/front_img/201906222310.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය අද (ජුනි 22) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය” ලෙස අධිකාරියට පත් කිරීම සහ ජනාධිපති වර්ණ පිරිනැමිම සිදු කෙරුණි.
22 Jun 2019
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 24 ක් නාවික හමුදා අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201906221955.jpg)
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 22) උදෑසන ත්‍රිකුණාමලය, මලේයිමුණ්ඩාල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
22 Jun 2019