නාවික හමුදාව ලෝක ජල මානක දිනය සමරයි

2019 ජුනි 21 වන දිනට යෙදෙන ලෝක ජල මානක දිනයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා අංශය විසින් නාවික හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් අද (ජුනි 20) කොළඹදී පැවැත්විණි.

20 Jun 2019

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා 2019 ජුනි 18 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව අද (ජුනි 20) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

20 Jun 2019

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 24 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 20) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 24 සොයා ගැනීමට සමත්ව ඇත.

20 Jun 2019