ගංවතුර ආපදාවට පෙර නාවික හමුදා සුදානම

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කිරීමට අද (මැයි 28) නාවික හමුදාව කටයුතු කරන ලදී.

28 May 2019

උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් කපිල සමරවීර වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් කපිල සමරවීර අද (මැයි 28) උතුරු නාවික විධාන මූලස්ථානයේදී උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

28 May 2019

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් පිරිසක් එක්ව 2019 මැයි 27 වන දින සිදුකළ සෝදිසි මේහෙයුමකදී නීති විරෝධී දුම්වැටි පැකට් 08 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

28 May 2019