හෙරෝයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 24) පෑලියගොඩ ප්‍ර‍දේශයේදී හෙරෝයින් ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

24 May 2019

නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (මැයි 24) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

24 May 2019

නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 23 වන දින ත්‍රිකුණාමලය, කන්දල්කාඩු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 May 2019

දකුණු නාවික විධානයේ අක්‍රීයව පැවැති ජීව වායු ව්‍යාපෘතිය නැවත ක්‍රියාකාරි තත්වයට පත් කෙරේ

දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ ස්ථාපිත කර ඇති ජීව වායු ව්‍යාපෘතිය අක්‍රීයව පැවැති අතර, එය මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ එනම් 2019 මැයි 21 වන දින නැවත ක්‍රියාකාරි තත්වයට පත් කිරීමට කටයුතු කරන ලදි.

24 May 2019