නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 25) උච්චමුණේයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
26 Apr 2019
නීති විරෝධී මත්පැන් ලිටර් 80 ක් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 26) ජින්නපුරම් වෙරළ ප්‍රදේශයේදී දේශිය මත්පැන් ලිටර් 80 ක් සමඟ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
26 Apr 2019
දේශිය ගංජා මිලිග්‍රෑම් 700 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 26) ත්‍රිකුණාමලය, කිල්ලිවෙඩ්ඩි ප්‍රදේශයේදී දේශිය ගංජා මිලිග්‍රෑම් 700 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
26 Apr 2019
වලංගු ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 25) කච්චතිව් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.
26 Apr 2019