කොමාණ්ඩර් (අවි) ප්‍රසාද් විතානගේ ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ප්‍රසාද් විතානගේ මහතා අද (ජනවාරි 05) වැඩ භාර ගන්නා ලදී.

05 Jan 2019

ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා ඊයේ (ජනවාරි 04) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.

05 Jan 2019

ඉන්දියානු නාවික නෞකා ‘ජමුනා’ නෞකාව ගාල්ල වරායට පැමිණේ
 

පසුගිය දෙසැම්බර් 20 වන දින, මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා කොළඹ වරායට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව කොළඹ සිට ගාල්ල දක්වා වූ මුහුදු තීරය සමික්‍ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඊයේ (ජනවාරි 04) ගාල්ල වරායට සේන්දු විය.

05 Jan 2019