උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

68 වන නාවික දිනයට සමඟාමීව නාවික හමුදාව විසින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය නොවැම්බර් 29 වන දින නාවික රෝහල උතුරු විධානයේදී පවත් වන ලදී.

02 Dec 2018

ඩයලොග් ලීග් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදාවට තවත් ජයක්
 

ඩයලොග් ලීග් කුසලාන රග්බි තරඟාවලියේ තවත් එක් තරඟයක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර ඊයේ (දෙසැම්බර් 01) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

02 Dec 2018

නාවික හමුදාව විසින් අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

පසුගිය නොවැම්බර් 27 වන දින ගාලු ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “ ෂාන් පුතු II” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (දෙසැම්බර් 01) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

02 Dec 2018