ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය - 2018
![](../assets/images/news/event_news/front_img/201810282030.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ඔක්තෝබර් මස 25 සහ 26 යන දිනයන් හිදී ත්‍රිකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා අංගනය ඉදිරිපිට මුහුදේ දී පවත්වන ලදී.
28 Oct 2018
යුද්ධයේදී ආබාධිත වූ සහ රාජකාරියේදී මියගිය නාවික රණවිරුවන් වෙනුවෙන් අංග සම්පූර්ණ නව නිවාස දෙකක්
![](../assets/images/news/event_news/front_img/201810281145.jpg)
ආරක්ෂක අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක වන අපි වෙනුවෙන් අපි ව්‍යාපෘතිය හා වීර සෙබළ පදනම මඟින් යුද්ධයේදී ආබාධිත වූ සහ රාජකාරියේදී මියගිය නාවික රණවිරුවන් හට ඉදිකරන ලද අංග සම්පූර්ණ නව නිවාස දෙකක් පසුගිය ඔක්තෝබර් 25 වන දින ගලෙන් බිඳුනු වැව උපුල්දෙනිය ප්‍රදේශයේදී සහ රත්නපුරය පමුණුවත්ත කොලොන්න ප්‍රදේශයේදී පරිත්‍යාග කරන ලදී.
28 Oct 2018