ගංවතුර වෙනුවෙන් නාවික හමුදා මෙහෙයුම් තවදුරටත්
 

ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 14 ක් සහ ඩිංගි යාත්‍රා 11 ක්, හදිසි මුදවාගැනීමේ යාත්‍රා (Emergency Rescue Boat) 02 ක් මේ වන විට දකුණු සහ බස්නාහිර යන පළාත් වෙත අනුයුක්ත කර ඇත.

09 Oct 2018

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේ නාවික හමුදා දායකත්වය
 

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට දකුණු සහ බස්නාහිර පළාත් සඳහා සහන සැළසීමේ කටයුතු සිදු කරමින් සිටී.

09 Oct 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට පත් විය.

09 Oct 2018