ලෝක කැරම් ශූරතාවය ජයාග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හරසරින් පිළිගැනේ
 

කොරියානු කැරම් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු 05 වන ලෝක කැරම් තරඟාවලිය පසුගිය අගෝස්තු 24 වන දින සිට 29 දින දක්වා රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ චන්චියොන් හි පිහිටි සොන්ගම් ක්‍රීඩා ගම්මානයේදී පැවැත් විය.

01 Sep 2018