ජාතික පරිසර සතියට නාවික හමුදා දායකත්වය
 

ජුනි 5 වන දිනට යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුල මැයි 30 වන දින සිට ජුනි 05 වන දින දක්වා ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කොට ඇත.

31 May 2018

අනවසර සංක්‍රමණිකයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට
 

නිති විරෝධී ලෙස ඉන්දීය ට්‍රෝලරයක් භාවිත කරමින් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (මැයි 30) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේදී මුර සංචාරයේ යෙදී සිටි උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

31 May 2018