“IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලියේ ශ්‍රී ලාංකික ජයග්‍රහණය නායක ශාරීරික අභ්‍යාසක ජේඑම්එස්එන් කුමාර විසින් දිනා ගනී
 

රටවල් 62 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 612 දෙනෙක් සහභාගී වූ “IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 25 වන දින කොළඹ ගාලු මුවදොරදී පැවැත්විණි.

27 Feb 2018