මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් ඊයේ (ජනවාරි 27) නාවික හමුදා භාරයට ගන්නා ලදී.
28 Jan 2018
නාවික හමුදාව විසින් මුහුදේ අතරමං වූ ධීවරයින් 3 දෙනෙකු බේරා ගනියි
උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් මඟින් ඊයේ (ජනවාරි 27) ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝශයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් 3 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.
28 Jan 2018
සරඹ උපදේශකයන් 15 දෙනෙකු විසිර යයි
28 වන සරඹ උපදේශක පාඨමාලාවට අනුයුක්තව පුහුණුව ලැබූ සරඹ උපදේශකයින් 15 දෙනෙකු සිය පුහුණුවීම් සාර්ථක ලෙස නිමාවට පත් කරමින් පසුගිය ජනවාරි මස 24 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨ ප්‍රධාන සරඹ පිටියේදී උත්සවාකාරයෙන් විසිර යන ලදී.
28 Jan 2018