ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්
 

ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ යුද හමුදා පිල අතර තවත් එක් තරඟයක් ඊයේ (‍ජනවාරි 07) කොළඹ හැව්ලොක් පිටියේදී පැවැත්වුණු අතර, එහිදී යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 28 – 10 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.