නාවික හමුදාධිපතිතුමන් ඉන්දියානු නාවික යුද පාසලේ විශේෂ දේශණයක් පවත්වයි
 

සිය ප්‍රථම නිළ සංචාරය සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පසුගිය සැප්තැම්බර් 14 ඉන්දියාවේ සංචාරයක නිරත විය.

18 Sep 2017

නාවික හමුදාධිපතිතුමන් නව වෙරළාරක්ෂක නෞකාවේ සංචාරයක
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 18) ඉන්දියානු රජය මගින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ප්‍රදානය කරන ලදගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවේ චාරිකාවාරයක නිරත විය.

18 Sep 2017

නාවික හමුදා සිවිල් සේවක සාමාජිකයින් නාවික හමුදාධිපතිතුමන් පිළිගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පිළිගැනීමේ උත්සවයක් අද (සැප්තැම්බර් 18) නාවික හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන් විසින් සංවිධානය කොට තිබිණි.

18 Sep 2017