නව නාවික හමුදාපති තුමන් දළදා සමිඳුන් වැඳපුදා ගනී
 

නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු අද දින (අගෝස්තු 25) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

25 Aug 2017

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිසරික සංවේදී දර්ශක ව්‍යාපෘතිය සඳහා නාවික හමුදා සහාය
 

ශ්‍රී ලංකාව සඳහා වූ ප්‍රථම පරිසර සංවේදී දර්ශක ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලබා දී ඇත.

25 Aug 2017