ඉන්දියානු නාවික හමුදාවේ ‘සුමේධා’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදු ප්රදේශ මුර සංචාරක අධි තාක්ෂණික නෞකාවක් වන ‘සුමේධා’ නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා අද (21) කොළඹ වරායට සේන්දු විය.
21 May 2017
බලපත්ර රහිතව වැලි ප්රවාහන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

කිරින්ද වෙරළාරක්ෂක බලකායට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (20) සිදු කළ වැටලීමකදී වලංගු බලපත්ර රහිතව වැලි ප්රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
21 May 2017