නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201705031430.jpg)
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (2) පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින්නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 7 දෙනෙකු මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී.
03 May 2017
සුහද සංචාරයක් සඳහා පකිස්තාන නාවික හමුදාවට අයත් දාෂ්ට් නෞකාව කොළඹ වරායට
![](../assets/images/news/event_news/front_img/201705031050.jpg)
පාකිස්තානු නාවික හමුදාවට අයත් සමුද්රී ආරක්ෂක නෞකාවක් වන “දාෂ්ට්” නෞකාව අද (3) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.
03 May 2017