ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දයාවේ නිෂ්පාදනය කෙරෙන අධි තාක්ෂණික නෞකාවේ ක්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීමට නාවික කණ්ඩායමක් ඉන්දියාවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තඨාකංගනයේ නිෂ්පාදනය කරමින් පවතින ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා ද්විත්වයේ නිමැවුම් කටයුතු අවසන් අධියරට ලඟා වෙමින් පවතී.

27 Apr 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

27 Apr 2017

බලපත්‍ර රහිතව මුහුදු වැලි ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් පිරිසක් විසින් අද (27) පේදුරුතුඩුව ප්‍රදේශයේ වල්ලිපුරම් කෝවිල ආසන්නයේදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස මුහුදු වැලි ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

27 Apr 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට‍ අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (26) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

27 Apr 2017