ජපාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නියෝජ්‍ය ප්‍රධාන අධ්‍යක්ෂක නාවික හමුදාධිපති හමු වේ

ජපාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නියෝජ්‍ය ප්‍රධාන අධ්යක්ෂ ගරු මසාටෝ සගිසාකා මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
23 Mar 2017
චීන තානාපති කාර්යාලයේ නව පත්වීම් ලද යුද, නාවික, ගුවන් උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා මහජන චීන සමූහ ආණ්ඩු තානාපති කාර්යාලයේ යුද, නාවික, ගුවන් උපදේශක වශයෙන් නව පත්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වි මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
23 Mar 2017
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු ස්ථාන දෙකකදී ඊයේ (22) අත්අඩංගුවට ගන්නා ලදී.
23 Mar 2017
අනවසරයෙන් මුහුදු ක්ෂීරපායීන් ඡායාරූප ගත කළ විදෙස් සහ ලාංකීක පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රා දෙකකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අවසර නොමැතිව මුහුදු ක්ෂීරපායීන් අසල කිමිදුම් කටයුතු සිදු කර ඡායාරූප ලබාගත් විදේශිකයන් සිව් දෙනෙකු සහ ලාංකීක පුද්ගලයන් දෙදෙනෙකු තල්අරඹ වෙරළ තීරයේදී ඊයේ (22) අත්අඩංගුවට ගන්නා ලදී.
23 Mar 2017