කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය උත්කර්ශවත් ලෙස නිමාවට පත්වෙයි
![](../assets/images/news/event_news/front_img/201703121800.jpg)
ශ්‍රී ලංකාවේ හා ඉන්දියානු ජාතික කතෝලික බැතිමතුන් විසින් මහත් භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
12 Mar 2017
පාකිස්තානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට
![](../assets/images/news/event_news/front_img/201703121750.jpg)
පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (12) කොළඹ වරායට සේන්දු විය.
12 Mar 2017