ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක බලකායේ කොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක බලකායේ කොමසාරිස් රෝමන් කොඩ්ලීග් මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
22 Nov 2016
ඇමරිකානු නාවික හමුදාවේ "සමර්සෙට් " යුද නෞකාව ත්‍රිකුණාමලය වරායට පැමිණෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් "සමර්සෙට්" යුද නෞකාව පුහුණු සංචාරයක් සඳහා අද (22) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.
22 Nov 2016
නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී

2016 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත්පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී අද (21) පැවැත්විණි.
22 Nov 2016