හම්බෙගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 විවෘත කෙරේ‍
 

නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් හම්බෙගමුව ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.

17 Oct 2016

උතුරු නාවික විධානය මගින් මණ්ඩතිව් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (16) මණ්ඩතිව් හි පිහිටි ශාන්ත පීතර දේවස්ථානයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

17 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (16) උච්චමුනේ සහ ඉප්පන්තිව් අතර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

17 Oct 2016