2016 අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලිය පූනෑවේදී පැවැත්වෙයි.
 

පූනෑවේ පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ වෙඩි පිටියේ අද (16) පැවති 2016 අන්තර් විධාන ගොඩබිම් සටන් තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.

16 Oct 2016

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) පල්ලෙමු‍නෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

16 Oct 2016