කන්දක්කුලිය මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 25 ක් නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් කල්පිටියහි පිහිටි, ශ්‍රීලංනානෞ විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ධීවරයෙකුගෙන් ලද තොරතුරකට අනුව, කල්පිටිය, කන්දක්කුලිය ප්‍රදේශය ආශ්රිත මුහුදු තීරයේදි පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 25 ක් අද (26) අත්අඩංගුවට ගන්නා ලදී.
26 Aug 2016
ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය ඇමතිතුමන්, ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වයි

ඉන්දීය විදේශිය කටයුතු රාජ්‍ය ඇමති ජෙනරාල් විජේ කුමාර් සිං මහතා, අද (26) උදෑසන, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීම සඳහා එක්විය.
26 Aug 2016
“පිරිනිවන් මංගල්‍ය” බෞද්ධ කැන්ටාටාව එළිදැක්වීම අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණේදී

හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ බෞද්ධ කැන්ටාටාව ඊයේ (25) නෙළුම්පොකුණ රඟහලේදී පැවැත් වූණි.
26 Aug 2016