උතුරු නාවික විධානයේ ඇති දුපත්හි පාසල් සිසුන්ගේ පාපන්දු ක්‍රීඩා හැකියාව නැංවිමේ දෙවන අධියර සදහා නාවික හමුදා සහය
![](../assets/images/news/event_news/front_img/201606291700.jpg)
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් පරිදි යාපනය ආර්ධද්වීපයේ දුපත් වල පාසල් සිසුන් වෙනුවෙන් පාපන්දු පුහුණු කඳවුරු කිහිපයක් පැවැත්විණි.
29 Jun 2016