බටහිර නාවික විධානය හැඳල ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

බටහිර නාවික විධානයේ වැලිසර නාවික හමුදා රෝහල් සංකීර්ණයට අනුයුක්ත නාවික පුද්ගලයන් සහ හැඳල සිංහ සමාජය එක්ව 2016 මාර්තු මස 25 වන දින මට්ටක්කුලිය, එකමුතු ප්‍රජා ශාලාවේ දී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පැවැත්විය.

30 Mar 2016

නාවික හමුදා "කයක්" ඔරු පැදීමේ මුහුදු ගවේශක කණ්ඩායම ත්‍රිකුණාමලයට ළඟාවෙයි
 

2016 පෙබරවාරි මස 19 වන දින යාපනය, කරෙයිනගර් දූපතින් යාත්‍රා කිරීම ආරම්භ කළ නාවික හමුදා "කයක්" ඔරු පැදීමේ මුහුදු ගවේශණ කණ්ඩායම මාර්තු මස 26 වන දින දහවල් ත්‍රිකුණාමලය වරායට ළඟා විය. මෙම පිරිස ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් දිවයිනේ බටහිර, දකුණු හා නැගෙනහිර මුහුදු තීරය පසුකර කිලෝමීටර් 1010ක දුර ප්‍රමාණයක් යාත්‍රා කොට ඇත.

30 Mar 2016