ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය ස්ථාපිත වේ
 

ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් ත්‍රිවිධ හමුදාවේ 400 කට අධික වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සාමූහිකත්වයෙන් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමය පසුගිය මාර්තු 18 වන දින කොළඹදී උත්සවාකාරයෙන් පිහිටුවන ලදී.

19 Mar 2016

තිසාවැව ජල පොම්පාගාරයේ අළුත්වැඩියා කළ පොම්ප නැවත සවි කිරීම සඳහා නාවික හමුදාවේ සහාය
 

අනුරාධපුර, පූජා නගරයේ ජල පිරිපහදුව වෙත තිසා වැවෙන් ජලය ලබා ගන්නා අතර, ඒ සඳහා පොම්ප 3 ක් ජලයේ ගිල්වා සවි කොට ඇත.

19 Mar 2016