නාවික හමුදාව වව්නියාවේ ප්‍රති ආශ්‍රැත ජල පද්ධතියක් ස්ථාපනය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ වව්නියාව, ඉරට්ටේ පෙරියකුලම් ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රති ආශ්‍රැත ජල පද්ධතියක් අද (10) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයෙන් ගරු ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි.
10 Mar 2016
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 18 දෙනෙකු ඊයේ (9) ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.
10 Mar 2016
උතුරු මුහුදේ දී ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
කරෙයිනගර් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (9) අත්අඩංගුවට ගන්නා ලදී.
10 Mar 2016