පලෙයිතිව් මංගල්‍යයට නාවික හමුදාව පහසුකම් සපයයි
පලෙයිතිව් දූපතේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
29 Feb 2016
එලුවතිව් දූපතට විදුලිය දෙන්න නාවික හමුදාවේ සහාය
එලුවතිව් දූපතට විදුලිය ලබාදීම සඳහා විදුලි ආම්පන්න ප්‍රවාහනය කර දෙන මෙන් ලංකා විදුලි බලමණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම මත ඒ සඳහා නාවික හමුදාව සහාය විය.
29 Feb 2016
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්
ශ්‍රී ලංකා නාවික හමුදාවට ස්වේච්ජා විශේෂ ක්‍රමය යටතේ බඳවාගෙන සිටි සිවිල් ඉංජිනේරු කාර්මික එම් අමරසේකර යන නාවිකයාගේ හදිසි මරණය වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ලබාදෙන ලදී.
29 Feb 2016