උතුරු නාවික විධානය විසින් කරෙයිනගර් දූපතේ සංවිධානය කළ සෞඛ්‍ය සායනය සාර්ථකයි
![](../assets/images/news/event_news/front_img/201602081330.jpg)
නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක් ලෙස උතුරු නාවික විධානය විසින් සංවිධානය කෙරුණු ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් කරෙයිනගර් හින්දු විද්‍යාලයේදී පෙබරවාරි මස 6 වන දින පැවැත්විණි.
08 Feb 2016
නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් පස් දෙනෙකු අත්අඩංගුවට
![](../assets/images/news/event_news/front_img/201602081315.jpg)
කල්පිටිය, “විජය” නාවික කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 6 වන දින උඩප්පුව සහ මාන්පුරි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
08 Feb 2016