ශ්රී ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
![](../assets/images/news/event_news/front_img/201512291430.jpg)
මුල්ලිකුලම් හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 5 දෙනෙකු සමග ඩිංගි යාත්රාවක් සහ ලයිලා දැලක් ඊයේ (28) දහවල් කුදිරමලෙයි තුඩුව සහ පූක්කුලම් අතර මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
29 Dec 2015