පාකිස්ථානු නාවික හමුදාවේ ‘ශම්ෂීර්’ නෞකාව කොළඹ වරායට පැමිණේ

පාකිස්ථානු නාවික හමුදාවේ ‘ශම්ෂීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (30) කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව පිළිගන්නා ලදී.

30 Nov 2015

නීති විරෝධී ධීවර දැල් 4ක් සමග පුද්ගලයින් දස දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත්, මඩකලපුව නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර දැල් (සුරුක්කු දැල්) 4ක් සමග පුද්ගලයින් සිව් දෙනෙකු හා ඩිංගි යාත්‍රා 4ක් නොවැම්බර් මස 28 වන දින දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.

30 Nov 2015