ඉංග්රීසි භාෂාව ඉගෙනුමට මහත් උනන්දුවක් දක්වන සිසුදරු පිරිසකට “ලෝගෝස් හෝප්” පොත් නෞකාව නැරඹීම සඳහා නාවික හමුදාව පහසුකම් සලසයි
![](../assets/images/news/event_news/front_img/201511221245.jpg)
ඉංග්රීසි භාෂාවට උපන් හපන්කම් දක්වන පුත්තලම, ආණමඩුව රතනපාල කනිටු විදුහලේ සිසුදරු දැරියන් හට නොවැම්බර් මස 01 වන දින ලෝගෝස් හෝප් නෞකාව නැරඹීම සඳහා නාවික හමුදාව පහසුකම් සැපයීය.
22 Nov 2015