ඉන්දියන් සාගරයේ ස්ථානගත කර ඇති ප්‍රංශ බළකා ඒකාබද්ධ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියන් සාගරයේ ස්ථානගත කර ඇති ප්‍රංශ බළකා ඒකාබද්ධ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඔන්ව්වාන් බෙසෝන් මහතා අද (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
20 Nov 2015
2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඓතිහාසික ගාලු නගරයේදී ආරම්භවෙයි
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අඛණ්ඩ සයවන වසරටත් සංවිධානය කරනු ලබන 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඓතිහාසික ගාලු නගරයේදී නොවැම්බර් මස 23 වන දින පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.
20 Nov 2015