ජපාන තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
![](../assets/images/news/event_news/front_img/201511181900.jpg)
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු කෙනිචි සුගනුමා මහතා අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
18 Nov 2015
ශ්‍රී ලංකාවට පැමිණි හිටපු රාජකීය නාවික හමුදා නිලධාරියෙකු නාවික හමුදාධිපති විසින් උණුසුම් ලෙස පිළිගනී
![](../assets/images/news/event_news/front_img/201511181845.jpg)
රාජකීය නාවික හමුදාවේ හිටපු නිලධාරියෙකු වන ලුතිනන් කොමාණ්ඩර් එම් ස්කොට් මහතා සිය බිරිඳ සමග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතරතුර අද (18) නාවික හමුදා මූලස්ථානයට පැමිණ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
18 Nov 2015
නයිජීරියානු නාවික හමුදාවේ නියෝජිතයින් තිදෙනෙක් නාවික හමුදාධිපති හමුවෙයි
![](../assets/images/news/event_news/front_img/201511181300.jpg)
නයිජීරියානු නාවික හමුදාවේ නියෝජිතයින් තිදෙනෙක් අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
18 Nov 2015