ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතවරිය නාවික හමුදාධිපති හමුවෙයි
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතවරිය වන ක්ලෙයාර් මෙට්රොඩ් මහත්මිය අද (9) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
09 Nov 2015
තුර්කි තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු ටුන්කා ඔසුකුහාදර් මහතා අද (9) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
09 Nov 2015
උතුරු නාවික විධානය කරෙයිනගර් ප්‍රදේශයේ ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වය
උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු නාවික විධානය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එක්ව කරෙයිනගර් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් 2015 නොවැම්බර් මස 07 වන දින වෛද්‍ය ත්‍යාගරාජා මධ්‍ය විද්‍යාලයේදී ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වන ලදී.
09 Nov 2015
අන්තර් විධාන කඹ ඇදීමේ තරඟාවලිය 2015
2015 අන්තර් විධාන කඹ ඇදීමේ තරඟාවලිය ත්රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේ හොකී ක්‍රීඩා පිටියේදී නොවැම්බර් මස 06 සහ 07 යන දිනයන්හි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
09 Nov 2015