රියර් අද්මිරාල් සිසිර ජයකොඩි නාවික හමුදාවේ ජල මානක විද්‍යා (Hydrography) අංශයේ ප්‍රධානියා වශයෙන් පත්කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල මානක විද්‍යා අංශයේ ප්‍රධානියා වශයෙන් රියර් අද්මිරාල් සිසිර ජයකොඩි ආර්ඩබ්පී, ආර්එස්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, එම්එස්සී(ඩීඑස්)එම්ජීටී, එම්එස්සී(එන්එස්, ඩබ්ලිව්එස්), ඒඑස්සී 2015 අගෝස්තු මස 01 වන දින සිට පත්කර ඇති අතර, ඔහුගේ නව පත්වීමට අදාල ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද (14) නාවික හමුදා මූලස්ථානයේදී ලබාගත්තේය.
14 Sep 2015