නාවික හමුදා පළමු යුනිෆයිට් ක්‍රීඩා තරගාවලිය ත්‍රීකුණාමල නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව නිමාවට පත්වේ
යුනිෆයිට් ක්‍රීඩා සංගමයේ සභාපතිතුමාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කෙරුණු නාවික හමුදා පළමු යුනිෆයිට් ක්‍රීඩා තරගාවලිය ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ක්රීඩාගාරයේදී පසුගිය ජූලි මස 18 වන දින සාර්ථකව නිමාවට පත්විය.
21 Jul 2015
නව නාවික හමුදාපති තුමන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් හමුවී ආශිර්වාද ලබාගනී
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු අද දින (ජූලි 20) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
21 Jul 2015