ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව භාර ගනී
 

ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදි ශ්‍රීලංකා නාවික හමුදාව වෙනුවෙන් නිශ්පාදනය කරන ලද දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව නිල වශයෙන් භාර දීම ඊයේ (මාර්තු 22) එම නැව් තඨාකංගනයේදී සිදු කෙරිණි.

23 Mar 2018

ඉන්දියාවේ අශ්විනි නාවික වෛද්‍යායතනයේ අධ්‍යක්‍ෂකතුමිය නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ඉන්දියාවේ මුම්බායි නුවර අශ්විනි නාවික වෛද්‍යායතනයේ අධ්‍යක්‍ෂක, වෛද්‍ය කොමදෝරු ශීලා මතායි මහත්මිය අද (මාර්තු 23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

23 Mar 2018

ආරක්‍ෂක සේවා රග්බි තරඟාවලියේ පළමු ජයග්‍රහණය නාවික හමුදාවට
 

කොළඹ තුරඟ තරඟ පිටියේ ඊයේ (මාර්තු 22) පැවති 2018 ආරක්‍ෂක සේවා රග්බි තරඟාවලියේ පළමු තරඟයෙන් නාවික හමුදා කණ්ඩායම ඉතා පහසු ජයක් අත්කර ගැනීමට සමත් විය.

23 Mar 2018

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව සුහද සංචාරයක් සඳහා අද (මාර්තු 22) කොළඹ වරායට සේන්දු විය.

22 Mar 2018

තුවාල ලැබූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත රණරිසි වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් අද (මාර්තු 20) බහුදින ධීවර යාත්‍රාවක සිටි තුවාල ලැබූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

20 Mar 2018

කොමදෝරු කලණ ජිනදාස මහතා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
 

කොමදෝරු කලණ ජිනදාස මහතා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් ඊයේ (මාර්තු 19) වැඩ භාර ගන්නා ලදී.

20 Mar 2018

හැමිල්ටන් ඇල මාර්ගය අවහිර වන සේ වැටී තිබූ දැවැන්ත ගස නාවික හමුදාව විසින් ඉවත් කරයි
 

ලකන්ද, හැමිල්ටන් ඇල මාර්ගය හරහා වැටී තිබූ දැවැන්ත නුග ශාක කොටස ඉවත් කර එහි ජලය බැස යාම යථා තත්ත්වයට පත් කිරීමට නාවික හමුදාව සමත් විය.

19 Mar 2018

නිවේදන හැකියාව වර්ධනය කිරීමේ ප්‍රථම වැඩමුළුව සාර්ථකව නිමාවට පත් වෙයි
 

නාවික හමුදා මාධ්‍ය ඒකකය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද නාවික පුද්ගලයින් සතු නිවේදන හැකියාව වර්ධනය කිරීමේ වැඩමුළුව පසුගිය මාර්තු මස 17 සාර්ථක ලෙස නිමාවට පත් කෙරිණි.

19 Mar 2018

නීතිවිරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

19 Mar 2018

සාර්ථක සංචාරයකින් පසු ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් යලි දිවයිනට
 

ඉන්දීය නාවික හමුදාව විසින් පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් වන මිලාන් (MILAN) අභ්‍යාසයට සහභාගීවිම සඳහා පසුගිය මාර්තු මස 02 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (මාර්තු 17) කොළඹ වරායට සේන්දු විය.

17 Mar 2018