ශ්‍රීලංනානෞ සුරනිමිල සහ නන්දිමිත්‍ර නෞකාවන් සිය අභිමානවත් 17 වන සංවත්සරය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවන් 2 ක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල් සහ නන්දිමිත්‍ර යන නෞකාවන් පසුගිය දෙසැම්බර් මස 15 වන දින සිය අභිමානවත් 17 වන සංවත්සරය සමරන ලදී.

17 Dec 2017

ඉන්දීය අත්අඩංගුවේ පසුවූ තවත් ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රා 3 නිදහස් කෙරේ
 

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ තවත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 3 ක් යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව අද (දෙසැම්බර් 16) සිදු කෙරිණි.

16 Dec 2017

බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා 2 ක් කොළඹ වරායට
 

බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් ‘මන්සූර් අලි’ සහ ‘කමරුසමන්’ යන නෞකාවන් අද (දෙසැම්බර් 16) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

16 Dec 2017

නාවික හමුදාව අනුරාධපුර පහල වැව පිරිසිදු කරයි
 

අනුරාධපුර, නාච්චදූව වැවේ සිට කලා වැව දක්වා ජලය ගලා යනු ලබන ඇල මාර්ගයේ පිහිටා ඇති පහල වැව පසුගිය දිනයන් හිදී නාවික හමුදාව විසින් පිරිසිදු කොට ජලය බැස යාම විධිමත් තත්ත්වයට පත් කරන ලදී.

15 Dec 2017

නීති වි‍‍‍‍‍‍‍රෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 14) මුල්ලිකුලම් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

15 Dec 2017

ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රා 3 නිදහස් කෙරේ
 

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 3 ක් යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ඊයේ (දෙසැම්බර් 14) සිදු කෙරිණි.

15 Dec 2017

Table Top අභ්‍යාසය 2017 ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි
 

නාවික දියත් විධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Table Top අභ්‍යාසය අඛණ්ඩව 2 වන වරටත් පසුගිය දෙසැම්බර් මස 11 සහ 12 යන දෙදින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පැවැත්විණි.

14 Dec 2017

ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ මහතා අද (දෙසැම්බර් 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

14 Dec 2017

ශ්‍රීලංනානෞ කංචදේව ආයතනයේ අභිනව සුභසාධක ගොඩනැගිල්ල හා ප්‍රවාහන අංගනය විවෘත කෙරේ
 

උතුරු නාවික විධානයේ කයිට්ස් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතයේ දිගු කාලීන අවශ්‍යතාවයක්ව පැවති, අභිනවයෙන් ඉදි කරන ලද සුභසාධක ගොඩනැගිල්ල හා ප්‍රවාහන අංගනය පසුගිය දෙසැම්බර් 12 වන දින උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා අතින් විවෘත කෙරිණි.

14 Dec 2017

නාවික හමුදාව ඉරාන යුද නෞකාවක සිටි රෝගාතුර නාවිකයෙකු කඩිනමි වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැ‍ගෙන එයි
 

අන්තර්ජාතික මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක සිටි අසාධ්‍ය නාවිකයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (දෙසැම්බර් 14) අළුයම කටයුතු කරන ලදී.

14 Dec 2017