පොලිස් පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 

ඊයේ (14) පස්වරු කොළඹ තුරඟ තරඟ ක්‍රීඩා පිටියේ පැවති ක්ලිෆර්ඩ් කුසලාන පිලිමලුන් පිටුදැකීමේ රග්බි තරඟාවලියේ අර්ධ අවසාන තරඟයෙන් උත්සාහක ‍දිනුම් 02 ක් සහ දඩුවම් පහර 03 ක් සමගින් පොලිස් පිල පරදවා 19 – 10 ක් ලෙස නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.