නාවික හමුදාව 2021 වර්ෂයේදී සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

දැයේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම උදෙසා සුවිශාල දායකත්වයක් දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව, 2021 වර්ෂයේදී පමණක් මෙරට සාගරික වපසරිය තුළ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ සාර්ථක ම...

2021-12-31

71 වන නාවික හමුදා දිනයට සමගාමීව දකුණු නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්

71 වන නාවික හමුදා දිනයට සමගාමීව දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 30 වන දින ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි....

2021-12-31

ගිණිකොන නාවික විධානයේ බැඩ්මින්ටන් පුහුණු තරගාවලියක් පවත්වයි

ගිණිකොන නාවික විධානය මඟින් සංවිධානය කරන ලද බැඩ්මින්ටන් පුහුණු වැඩසටහනක් සහ තරගාවලියක් 2021 දෙසැම්බර් මස 28 සිට 30 වන දින දක්වා ගිණිකොණ නාවික විධාන බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්විණි...

2021-12-31

නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතිකපත් සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මගින් සංවිධානය කරනු ලැබු නාවික හමුදා කථික තරඟාවලිය - 2020 (Public Speaking Competition - 2020) සහ 2021 වර්ෂයේ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ නාවික හමුදා පුද්ගලයින් වෙත සහතික පත් ...

2021-12-31

රුපියල් මිලියන 26කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 දෙසැම්බර් මස 30 වන දින අළුයම මුලතිවු පුදුකුඩුඉරිප්පු, සුහන්දිරපුරම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 89 ග්‍රෑම් 200ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගැනීමට කටය...

2021-12-31

මුහුදේ සිදුකළ සුවිශේෂී නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් නාවික පුද්ගලයින් සිව් දෙනෙකු වෙත ජාත්‍යන්තර සාගරික සංවිධානය මඟින් ඇගයීමක්

ජාත්‍යන්තර සාගරික සංවිධානය (International Maritime Organization – IMO) මඟින් මුහුදේ සුවිශේෂී නිර්භීතකම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික පුද්ගලයින් සිව් දෙනෙකු වෙත (04) පිරිනමන ලද ප්‍රශංසාත්මක සහතිකපත් (2021- IMO Award for Exceptional Bravery at Sea) එම නාවික පුද්ගලයින් වෙත ...

2021-12-30

71 වන නාවික හමුදා දිනයට සමගාමීව නැගෙනහිර නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්

71 වන නාවික හමුදා දිනයට සමගාමීව නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි....

2021-12-29

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකරනු ලබන ආගමික වැඩසටහන් මාලා‍වේ තවත් එක් වැඩසටහනක් 2021 ‍දෙසැම්බර් මස 28 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප...

2021-12-29

නාවික හමුදාව විසින් පානම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ

නාවික හමුදාව විසින් පානම ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද ‍රුක් රෝපණ වැඩසටහනක් අද (2021 දෙසැම්බර් 27) ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ...

2021-12-27

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 26 වන දින තලෙයිමන්නාරම, ඌරුමලේ සිට තලෙයිමන්නාරම්තොට දක්වා වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී....

2021-12-27

වයඹ නාවික විධානයේ නාවික සුභසාධනය වෙනුවෙන් සිදු කරන ලද නව ඉදිකිරිම් කිහිපයක් විවෘත කෙරේ

වයඹ නාවික විධානයේ නාවික සුභසාධනය වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව ඉදිකිරිම් කිහිපයක් එම නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් 2021 දෙසැම්බර් මස 23 සහ 24 යන දෙදින තුලදී විවෘත කෙරිණි. ...

2021-12-26

රුපියල් මිලියන 155කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 517ක පමණ තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 දෙසැම්බර් මස 23 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අවස්ථා දෙකකදී පිළිවෙලින්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 355කට අධික තොගයක් සහ කිල...

2021-12-24

උතුරු මැද නාවික විධානය මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්

උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 23 වන දින පූනෑව මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි....

2021-12-24

නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමය එක්ව සංවිධානය කරන ලද නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2021 දෙසැම්බර් මස 23 වන දින සන්ධ්‍යාවේදී නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී විචිත්‍රවත් අයුරින් පැවැත්ව...

2021-12-24

69 වන ජාතික ජිවිතාරක්‍ෂක තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ජාතික ජීවිතාරක්‍ෂක සංගමය විසින් සංවිධානය කරන ලද 69 වන ජාතික ජිවිතාරක්‍ෂක තරඟාවලිය 2021 දෙසැම්බර් මස 18 වන දින ගල්කිස්ස මුහුදු වෙරළ ආශ්‍රීතව පැවැත්වු අතර, එහි සමස්ථ ශූරතාවය නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායම විසින් දිනා ග...

2021-12-24